පොළොන්නරුවේ පුරාණ තාක්ෂණ කෞතුකාගාරය දැන් ජනතාවට විවෘතයි

Share Button

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අද පෙරවරුවේ පොළොන්නරුවේදි විවෘත විය . නුතන යුගයට ගැලපෙන නවීන තාක්ෂණය යොදා ගෙන ඉපැරණි තාක්ෂණය ව ත්මන් ජනතාවට අවබෝධ කිරිමට ගත් දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස මෙය හැදින්විය හැකිය. මෙය ප්‍රධාන මහල් තුනකින් යුක්තය. භාෂා තුනෙන්ම මෙහි ස්වයං අධ්‍යයනය සිදුවන බැවින් විදේශිකයන්ට ද ඉන් ප්‍රයෝජන ගත හැකිය . අද පෙරවරුවේ සමරු ඵලකය නිරාවරණය කොට කෞතුකාගාරය විවෘත කළ ජනාධිපතිතුමා අනතුරුව එහි නිරික්ෂණ චාරිකාවකටද එක්විය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *