මහින්ද රාජපක්ෂ කර ඇති ප්‍රකාශයට විරෝධය

Share Button

දූෂණ චෝදනා එල්ලවී ඇති රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වා දෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශයට විවිධ පාර්ශව වලින් විරෝධතා එල්ලවෙමින් පවතී. පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසන්නේ ජාත්‍යන්තරයේ වරෙන්තු කරුවෙකු සමග පවත්වන සබදතාව කුමක්දැයි රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කල යුතු බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11