තවත් නව පාසල් ගොඩනැගිලි 250 ක් සිසු අයිතියට

Share Button

ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ පහසුකම් වලින් සමන්විත පාසල් ගොඩනැගිලි 250 ක් සිසු අයිතියට පැවරීම අද සිදුවේ. පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේදී ජාතික මහෝත්සවය පැවැත්වෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙනි. මෙම වැඩසටහන යටතේ සංවර්ධන වැඩසටහන් දෙසියයක් එකවර විවෘත කිරීම පසුගිය මාර්තු මාසයේදීද සිදුවිය. අද සිසු අයිතියට පැවරෙන්නේ එහි දෙවැනි අදියරයි. දෙවන අදියරේ ඉදිකිරීම් සදහා රජය වැයකල මුදල රුපියල් මිලියන 4500 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11