ඉරානයෙන් අඛණ්ඩව තෙල් ආනයනය කරන බව ඉන්දියාව කියයි

Share Button

ඉරානයෙන් තෙල් ආනයනය කිරීම අඛණ්ඩව සිදුකරන බව ඉන්දියාව අවධාරණය කරයි. ඇමෙරිකානු සම්බාධක හමුවේ තම තීරණය වෙනස් නොවන බව ඉන්දියාව කියා සිටි. ඉරානයෙන් තෙල් මිලදී ගැනීම පිළිබඳව ඇමෙරිකාවෙන් ඉන්දියාවට දැඩි පිඩනයක් එල්ලකර තිබුනත් ඒ පිළිබඳව නොසලකා සිටිමට රජය තීරණය කළ බව ඉන්දිය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් මහතා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *