ඇෆ්ගනිස්තානයට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් ලකූණු 312 ක ඉලක්කයක්

Share Button

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇප්ගනිස්ථානය අතර දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිල ලකූණු 311 ක් රුස්කලේය. ඇප්ගනිස්ථානය මෙ වනවිට පන්දු වාර 27 ක් අවසානයේ කඩුලු 02 ලකුණු 139 රුස්කරගෙන සිටියි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *