ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ පකිස්ථානය තරගය අද පස්වරුවේ

Share Button

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථානයට නොහැකි වෙයි. එම කණ්ඩායම ඊයේ සහභාගී වු තරගයෙන් බටහිර ඉන්දිය කොදෙව් පිල හමුවේ ලකුණු 23 කින් පරාජයට පත්විය. ලීඩ්ස් හි දී පැවති එම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් පිල ඕවර 50 අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 311 ක් රැස් කළේය. ඇෆ්ගනිස්ථානයට ඕවර 50 අවසානයේ සියථ දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 288 ක් පමණි.
මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ලෝඩ් ස් ක්‍රිඩාංගනයේ දී අද පස්වරුවේ පැවැත්වේ. බංග්ලාදේශය සහ පකිස්ථානය එහිදි තරග වදී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *