දකුණු කැලිෆෝනියාවට ප්‍රබල භූ කම්පනයක්

Share Button

දකුණු කැලිෆෝනියාවට ප්‍රබල භූ කම්පනයකින් බලපෑම් එල්ල වෙයි. රිච්ටර් මාපාංක හයයි දශම හතරක් ලෙස සටහන් වු භූ කම්පනයෙන් එම ප්‍රාන්තයේ ගොඩනැගිලි රැසකට අලාභ හානි සිදුවී ඇත. ගින්නක් ද පැතිර ගොස් තිබේ. ගිනි නිවන හමුදාව පවසන්නේ කැලිෆෝනියා හි රිජ්ක්‍රෙස්ට් නගරය හා අවට ප්‍රදේශයේ පැතිර ගිය ගින්න මැඩපැවැත්වීමට පියවර ගත් බවයි. මේ වන විට විට රිජ්ක්‍රෙස්ට් නගරය සදහා හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇතැයි එහි නගරාධිපතිවරිය සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *