පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයන්ට සහන සැලසීම කඩිනම් කිරීමට ජනාධීපතිතුමාගේ අවධානය

Share Button

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අකර්මන්‍ය වු සංචාරක හා ඊට අනුබද්ධ ක්ෂේත්‍රවල ව්‍යාපාරිකයින්ට අවශ්‍ය සහන වැඩපිළිවෙල විධිමත්ව සහ කාර්යක්ෂමව ක්‍රියාවට නංවමින් ඔවුන් නැවත ගොඩනැංවිමට කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරික සංගමයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කලේය. සංචාරක. මුදල්. වෙළඳ අමාත්‍යාංශ ඇතුඑ ආයතනවල ප්‍රධානීහු මෙම සාකච්ඡාවට සහභාගි වුහ. සංචාරක ව්‍යාපාරයට බලපාන කරුණු. බදු වර්ග ගනනාවක්. හේතුවෙන් මුහුණ දීමට සිදුවී ඇති අසීරුතා සහ පෞද්ගලික මුල්‍ය සමාගම්වල හැසිරිම ඇතුඑ ගැටඑ ගනනාවක් මෙහිදි ජනාධිපතිතුමා වෙත යොමු කෙරිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *