ඉන්දීය නව රජයේ මංගල අයවැය අද

Share Button

ඉන්දීය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය අයවැය අද එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නව රජයේ මංගල අයවැය එයයි. 2019 වසර සදහා වන එරට ආර්ථික සමීක්ෂණ වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ආර්ථික උපදේශක ක්‍රිෂ්ණමුර්ති සුබ්‍රමනියම් මහතාගේ ප්‍රධානත්වයෙන් එය සකස් කර තිබෙ.් පවතින ආර්ථික පසුබෑම හමුවේ වුවද මෙම මුදල් වර්ෂය තුලදී ඉන්දීය රජයට ඇමරිකානු ඩොලර් කෝටි 5000 ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයි එම වාර්තාව සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *