මඩකලපුවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාලව සිව් දෙනෙකු අත්අඩංගුවට

Share Button

රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී ඔවුන් සතුව තිබු රිවෝල්වර අවියක් හා එම පතුරම් 5 ක් පැහැර ගැනීම සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ මඩකලපුව පොලීසිය සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ එම පහරදීම හා පැහැර ගැනීම සිදු විය. සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හා පැහැරගත් ගිනි අවිය සොයා ගැනීමට මඩකලපුව පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *