මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දැනුම්දිමට නව කෙටි දුරකථන අංකයක්

Share Button

මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු දැනුම් දිම සදහා නව කෙටි දුරකථන අංකයක් හදුන්වා දෙයි. ඒ අනුව දුරකථන අංක 1984 මගින් මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාදිය හැකිය. මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්අඩංගුවට ගැනිම් තවදුරටත් විධිමත් හා ශක්තිමත් කිරිම මෙහි අරමුණයි. මේ අතර බිමත් රියැදුරන් අත්අඩංගුවට ගැනිමේ විශේෂ මෙහෙයුම් ද අද සිට ක්‍රියාත්මක කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *