මාතර දිස්ත්‍රික්කයේ මැටි කර්මාන්තකරුවන් නගාසිටුවීමට පියවර

Share Button

මාතර දිස්ත්‍රික්කයේ මැටි කර්මාන්තකරුවන් නගාසිටුවීම සඳහා රුපියල් දෙකෝටි දශලක්ෂ පන්සිය පනහක මුදලක් ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය මගින් ලබාදීමට පියවර ගෙන ඇත. ඒ යටතේ දික්වැල්ල. වැලිගම හා වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රතිලාභී ගම්මාන සංවර්ධන සඳහා ප්‍රතිපාදන සැපයේ. මැටි කර්මාන්තකරුවන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම මෙහි අරමුණයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *