අන්තවාදින්ට රට විනාශ කිරීමට ඉඩදිය නොහැකි බව කථානායකතුමා අවධාරණය කරයි

Share Button

අන්තවාදින් කිහිපදෙනෙකුට රට විනාශ කිරිමට ඉඩදිය නොහැකි බව කතානායක කරු ජයසුරිය මහතා අවධාරණය කරයි. ජාතික සමගිය ඇති කිරිමට භාෂාව ඉවහල් වන බව ඔහු පැවසුවේ රාජ්‍ය භාෂා සතිය වෙනුවෙන් පදනම් ආයතනයේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මෙහිදී පැවසුවේ ජාතිවාදයට හා අන්තවාදයට රටේ ඉඩක් නොමැති බවයි. භාෂා පිළිබඳ ගැටඵ් විසදිමෙන් පමණක් ජාතික ප්‍රශ්නය අවසන් කළ හැකිබව ඔහු පෙන්වා දුන්නේය. ඊට ජාතික ගුවන්විදුලිය දක්වන දායකත්වය අමාත්‍යවරයාගේ ඇගයිමට ලක්විය .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *