ගෙවුනු වසර කිහිපයේ දී ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ශක්තිමත් කිරිමට තමා කැපවු බව ජනපති කියයි

Share Button

අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත සංවිධාන මේ වන විට විනාශයට පත්කර තිබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. රටේ ස්ථිර සාමයක් දැන් ගොඩනැගී තිබේ. පොළොන්නරුව ආනන්ද විද්‍යා නිකේතනයේ ඉදිකෙරුණු දෙමහල් භික්ෂු නේවාසිකාගාරය සග සතුකොට පුජාකිරිමේ අවස්ථාවට එක්වෙමින් එතුමා මේ බව කිවේය. ගෙවුනු වසර කිහිපයේදි රටේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ශක්තිමත් කිරිමට තමා ක්‍රියාකළ බව ද එතුමා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *