ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයට තවත් ප්‍රබල භූකම්පනයකින් බලපෑම්

Share Button

ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයේ කාන්තාර ප්‍රදේශයක තවත් ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ. රිච්ටර් මාපාංක හතයි දශම එකක් ලෙස එය සටහන් වී ඇතැයි එරට කාලගුණවිද්‍යාඥයෝ පවසති. දශක දෙකක් තුළදී එරට බලපෑ දරුණුම භූකම්පනය මෙයයි. ඉකුත් බ්‍රහස්පතින්දා ද රිච්ටර් මාපාංක හයයි දශම හතරක භූ කම්පනයකින් දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයට බලපෑම් එල්ල විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *