රටේ අනාගතය වෙනුවෙන් සියඵ පාර්ශව පොදු ජාතික අරමුණු සදහා එකට සිටියයුතු බව ජනපති අවධාරණය කරයි

Share Button

රටේ අනාගතය වෙනුවෙන් සියඵ පාර්ශව පොදු ජාතික අරමුණු සදහා එකට සිටියයුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. රට ගොඩනැගීමේදී ප්‍රධාන අභියෝගය දුප්පත්කමයි. මෙරට දුගීබව සියයට 40 කි. ඉන් සියයට 10 ක් අන්තදුගී ජනතාව බව ජාතික දත්ත අනුව පැහැදිලි වන බව ජනාධිපතිතුමා පැවසීය. එතුමා මේ බව සදහන් කළේ රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල දිස්ත්‍රික් සමාප්ති වැඩසටහනට අද සහභාගී වෙමිනි. . දුගීබව තුරන් කිරීම සදහා රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇතැයිද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *