රටේ ඉදිරි පැවැත්ම සම්බන්ධයෙන් දේශපාලනඥයින්ට මෙන්ම මාධ්‍යටද වගකීමක් පැවරෙන බව ජනමාධ්‍ය ඇමතිවරයා පවසයි

Share Button

රටේ පැවැත්ම සම්බන්ධයෙන් දේශපාලනඥයින්ට මෙන්ම මාධ්‍යටද වගකීමක් පැවරෙන බව රුවන් විජේවර්ධන අමාත්‍යවරයා කියයි. 2019 මාධ්‍යාභිමානී සම්මාන උළෙලට මාතලේදී එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පල කළේය. මේ වන විට රට තුළ මාධ්‍ය නිදහස ස්ථාපනය කර ඇතැයිද ඇමතිවරයා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *