දැවෙන විහගූන් ප්‍රදර්ශනයට

Share Button

සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහගූන් වෘත්තාන්ත සිනමා පටය අද සිට රීගල් ලිඩෝ ඇතුඑ දිවයින පුරා සිනමා ශාලාවලදී ප්‍රදර්ශනය කෙරේ. එහි මංගල දර්ශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්වේ. ටෝකියෝ ෆිල්ම්එක්ස් අන්තර් ජාතික සිනමා. ජීනීවා අන්තර් ජාතික සිනමා උලෙල සහ ලොස් ඇන්ජලීස් ලෝක ආසියානු සිනමා උළෙලවලදි මෙම චිත්‍රපටය සම්මානයට පාත්‍රවි තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11