ශ්‍රි ලංකාව සහ බංගලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලියක්

Share Button

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුලික වටයෙන් ඉවතට විසි වු ශ්‍රි ලංකාව සහ බංගලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස අවසන් සතියේ මෙරට දී පැවැත්වෙ.් එම සංචාරයට සහභාගි වන බංගලාදේශ කණ්ඩායම ලබන 21වැනිදා දිවයිනට පැමිණිමට නියමිතයි. දෙරට අතර දිවා රාත්‍රි එක්දින තරග 03 ක් සංවිධාන කර තිබෙ.් එම ත රග මේ මස 25. 27. හා 29 යන දිනවලදි පැවැත්විමට නියමිතයි. ශ්‍රි ලංකාව සමග පුහුණු තරග දෙකකට ද බංගලාදේශ පිල සහභාගි වෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11