රාජ්‍ය සේවයට නවක නිලධාරින් බදවා ගැනිමේ තරග විභාග කිහිපයක් ඉදිරි සති වලදි

Share Button

රාජ්‍ය සේවයට නවක නිලධාරින් බදවා ගැනිමේ තරග විභාග කිහිපයක් ඉදිරි සති වලදි පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසය.ි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට සංඛ්‍යාලේඛණ නිලධාරින් බදවා ගැනිමේ විවෘත තරග විභාගය 27 වැනිදා කොළඹ දී පැවැත්වේ. ඒ සදහා අපේක්ෂකයෝ 6500 ක් පෙනි සිටිති. මධ්‍යම පරිසර අධිකාරියට ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරින් බදවා ගැනිමේ තරග විභාගය 28 වැනිදා පැවැත්වෙ.් මේ අතර ලබන මාසයේ ප ැවැත්විමට නියමිත අපොස උසස් පෙළ විභාගයට සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට විභාග දෙපාර්තමේන්තුව දැන් සුදානම් වෙමින් සිටින බව හෙතෙම පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *