විශේෂ පක්ෂ නායක රැස්විමක් හෙට පාර්ලිමේන්තුවේදි

Share Button

විශේෂ පක්ෂ නායක රැස්විමක් පාර්ලිමේන්තුවේදි හෙට පැවැත්විමටු නියමිතයි. කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 9.30 ට මෙම පක්ෂ නායක රැස්විම පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය. ලබන සිකුරාදා විවාදයට ගැනිමට නියමිත ඉඩම් විශේෂ විධිවිධාන පනත පිළිබඳව මෙම පක්ෂ නායක රැස්විමේදි අවධානය යොමු කිරිමට නියමිතයි. අදාල පනත සම්බන්ධයෙන් මේ වනවිට ත් අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර එමපනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය නොපැවැත්විම පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරෙනු ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *