එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවට ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

Share Button

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි. කැළණිය . බියගම. පවුල් 1160 කට සමෘද්ධි හිමිකම් පත් ප්‍රදානය කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කලේය.
වත්මන් රජය ක්‍රියාවට නංවා ඇති සංවර්ධන වැඩසටහන් පිළිබදව ද අමාත්‍යවරයා මෙහිදි අදහස් දැක්විය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *