අමරිකා සම්බාධක වලට එරෙහිව මැදිහත්වන්නැයි වෙනිසියුලාව ජගත් සංවිද්ධානයෙන් ඉල්ලයි

Share Button

අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති සම්බාධකවලට එරෙහිව මැදිහත් වන්නැයි වෙනිසියුලාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටී. ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය අමතමින් වෙනිසියුලානු උප විදේශ අමාත්‍ය විලියම් කැස්ටිලෝ මෙම ඉල්ලීම කළේය. වෙනිසියුලාව තුළ මානුෂීය අර්බුදයක් නොමැති බව ද හෙතෙම අවධාරණය කළේය. වෙනිසියුලාව මුහුණ පා ඇත්තේ තෙල් මිල පහත වැටීම හා සම්බන්ධ ආර්ථික අපහසුතාවලට බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්දියාවේ ජායිපූර් නගරය ලෝක උරුම නගරයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් නම් කර ඇත. රාජස්ථාන් ප්‍රාන්තයේ් අගනුවර වන්නේ ජායිපූර් නගරයයි. ගෘහ නිර්මාණ. සංස්කෘතිය හා සංචාරක යන අංශවලින් මෙම නගරය ප්‍රසිද්ධියට පත්වී තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-27 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,319
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 597
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 76
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 712
මරණ සංඛ්‍යාව - 10