ඇමරිකාවේ පුවත්පත් කාර්යාලයකට වෙඩි ප්‍රහාරයක්

Share Button

ඇමරිකාවේ මේරිලන්ඩ් හි පුවත්පත් කාර්යාලයකට එල්ල වු වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෝ පස් දෙනෙක් මිය යති. තවත් පිරිසක් තුවාල ලබා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් මේ පිළිබදව ප්‍රශ්ණ කරන බව පොලිසිය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *