ටියුනිසියාවේ මුස්ලිම් කාන්තාවන්ගේ නිකාබය තහනම් කරයි

Share Button

ආරක්ෂක හේතුන් මත මුස්ලිම් කාන්තාවන්ගේ නිකාබය තහනම් කිරීමට ටියුනිසියා රජය පියවර ගනී. ටියුනිසියාව තුළ අයි එස් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් උත්සන්න වීම ඊට හේතුවයි. පසුගිය ජූනි 27 වෙනිදාද එරට අගනුවර බෝම්බ ප්‍රහාර කිහිපයක් සිදු වූ අතර ප්‍රහාරයට පැමිණි එක් මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකු නිකබායකින් සැරසී සිටි බව අනාවරණය වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *