අපොස උසස් පෙළ විභාගයේ උපකාරක වැඩසටහන් මාලාව අද සිට

Share Button

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යාපන අංශය සහ ලේක්හවුස් පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උපකාරක වැඩසටහන් මාලාව අද සිට ඇරඹේ. ඒ අනුව පොහොය දින හැර දිනපතා පස්වරු 3.00 සිට 4.00 දක්වා සිංහල ස්වදේශිය සේවය ඔස්සේ වැඩසටහන විකාශනය කෙරේ. මෙහිදි සිංහල . ඉංග්‍රිසි . දේශපාලන විද්‍යාව. ජිව විද්‍යාව. සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය . බෞද්ධ ශිෂ්ටාචාරය යන විෂයන්ගේ ඉලක්කගත ප්‍රශ්න විමසා බැලේ. ඊට අදාල ප්‍රශ්නපත්‍ර මේ දිනවල දිනමිණ පුවත්පතේ පළ කෙරේ. මේ පිළිබඳ වැඩි විස්තර 0112 69 31 78 හෝ 0714 44 89 61 දුරකථන අංකයෙන් විමසිය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11