ඩොයිෂ් බැංකුවේ විශාල ප්‍රතිසංස්කරණ වැඩසටහනක්

Share Button

ජර්මනියේ විශාලතම බැංකුව වන ඩොයිෂ් බැංකුව විශාල ප්‍රතිසංස්කරණ වැඩසටහනක් යටතේ සිය සේවක සංඛ්‍යාව දහඅට දහසකින් අඩු කිරීමට තීරණය කරයි. මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන 2022 වසර වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ඒ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 7 කට අධික මුදලක් වැය වනු ඇති බවට ගණන් බලා තිබේ. ඩොයිෂ් බැංකුව ලොව රටවල් 70 කට අධික සංඛ්‍යාවක සිය ශාඛා පවත්වාගෙන යයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *