මාධ්‍යවේදීන්ට මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට ණය

Share Button

ලියාපදිංචි මාධ්‍යවේදීන්ට මාධ්‍ය උපකරණ මිලදී ගැනීම සදහා රජය මාධ්‍ය අරුණ ණය යෝජනා ක්‍රමය හදුන්වා දෙයි. මේ යටතේ රුපියල් ලක්ෂ 3 ක පොලී රහිත ණයක් ලබා ගත හැකිය. මාධ්‍ය උපකරණ වැඩිදියුණු කර ගැනීම සදහා රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ලබා ගත හැකි අතර වාර්ෂික පොලිය සියයට 6 යි දශම 7 යි 5 කි.

මහජන බැංකුවෙන් මෙම ණය ලබා ගත හැකිය. ණය ආපසු ගෙවීමේ කාලය වසර 5 කි. රජය මේ සදහා වසරකට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 25 කි. එන්ටප්‍රයිස් ශ්‍රීී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා ක්‍රමය යටතේ මෙය ක්‍රියාත්මකයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11