මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අවිශ්ක ප්‍රනාන්දු ඇතුථ කුසලතා පුර්ණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකු හදුනා ගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි

Share Button

මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ අවිශ්ක ප්‍රනාන්ද ඇතුථ ු කුසලතා පුර්ණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකු හදුනා ගැනීමට හැකිවී ඇතැයි අන්තර්ජාතික මාධ්‍ය පෙන්වා දෙයි. ඉදිරියේ දී ඔවුන්ගේ දස්කම් වර්ධනය වනු ඇති බව විශ්වාස කෙරේ. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ නිකලස් පුරාන්. පකිස්ථානයේ සහීන් ෂා අෆ්රිඩි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මුජිබුර් රහ්මාන් සහ එංගලන්ත කණ්ඩායමේ ජොෆ්රා ආචර් අනෙකුත් ක්‍රීඩකයෝ සිව් දෙනා වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *