හිස කෙලින් තබා ගෙන යළි අභිමානයෙන් නැගී සිටිීමට ග්‍රීසියේ ජනතාවට හැකිවනු ඇතැයි එරට නව අගමැති පවසයි

Share Button

යළි හිස කෙලින් තබා ගෙන අභිමානයෙන් නැගී සිටිීමට ග්‍රීසියේ ජනතාවට හැකිවනු ඇතැයි එරට නව අගමැතිවරයා ලෙස තේරී පත් වු මධ්‍යම දක්ෂිණාංශික නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක කිරියාකොස් මිට්ෂොටාකිස් මහතා පවසයි. ග්‍රීක ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීමට කටයුතු කරන බවටද හෙතෙම ප්‍රතිඥා දෙයි. ඊයේ පැවති මහ මැතිවරණයෙන් කිරියාකොස් මහතාගේ පක්ෂය හිටපු අගැමති ඇලෙක්සිස් සිප්රාස් මහතාගේ වාමාංශික සයිරිසා පක්ෂය පරදවා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *