පාර්ලිමේන්තුව නියෝජනය කරන සියඵ මුස්ලිම් මන්ත්‍රීවරුන් සහභාගී වන රැස්වීමක් අද.

Share Button

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියඵ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් අද පැවැත්වෙන බව කබීර් හෂීම් ඇමතිවරයා පවසයි. මුස්ලිම් ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටඵ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බව ජාතික පුවත්පතකට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියයි. මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටඵ නිරාකරණය කර ගැනීම සදහා කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාට කබීර් හෂීම් ඇමතිවරයා විශේෂ ස්තූතියද පල කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11