ඉන්දිය පන්දු යවන්නන් හමුවේ නවසිලන්ත මුල් පිලේ පිතිකරුවන් මන්දගාමි පිතිහරඹයක

Share Button

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන්පුර්ව තරගය දැන් මැන්චෙස්ටර් හිදී පැවැත්වේ. ඉන්දියාව හමුවේ මුලින්ම ලකුණු රැස් කරන නවසිලන්ත කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර ඕවර 35 ක් අවසානයේ කඩුඵ 02 ක් දැවී ලකුණු 133 ක් රැස්කරගෙන සිටියේය. නවසිලන්ත ආරම්භක පිතිකරුවු මාටින් ගප්තිල් හට අද දිනයේද ලකුණු අතර පිවිසිමට නොහැකි විය. නායක කේන් විලියම්සන් ලකුණු ක් ලබා නොදැවී කඩුල්ලේ රැදි සිටි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *