චීනයේ විරෝධතා නොතකා ඇමෙරිකාවෙන් තායිවානයට යුද අවි

Share Button

චීනයේ විරෝධතා හමුවේ තායිවානයට ඩොලර් බිලියන 2 යි දශම 2 ක යුද අවි අලෙවි කිරීමට ඇමෙරිකාව තීරණය කරයි. යුද ටැංකි. මිසයිල සහ ඒ ආශ්‍රිත තවත් යුද උපකරණ මීට ඇතුලත්ය. තායිවානයට යුද අවි සපයන ප්‍රධානතම රට වන්නේ ඇමෙරිකාවයි. චීන විදේශ අමාත්‍යංශය සදහන් කලේ මෙවැනි ගණුදෙනු ඇමෙරිකාව සමග ද්වීපාර්ශ්වික සබඳතාවලට බෙහෙවින් ගැටඵ ඇති කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-27 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,319
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 597
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 76
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 712
මරණ සංඛ්‍යාව - 10