සහරාන් ත්‍රස්තයා සමග නුවරඑලියේදී පුහුණුව ලැබු මව්ලවිවරයෙකු අත්අඩංගුවට

Share Button

සහරාන් ත්‍රස්තයා සමග නුවරඑලියේදී පුහුණුව ලැබු ස්මයිල් මොහොමුදු නසීර් ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට පත් කෙරේ. මෙම පුද්ගලයා මව්ලවිවරයෙකු ද වෙයි. මොහු රස්නායකපුර පොලිස් වසමේ පදිංචිකරුවෙකි. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *