ඇමරිකාව ආර්ථික අවපාතයක් හමුවේ බවට ආර්ථික විශ්ලේෂකයන්ගෙන් අනතුරු ඇගවීම්.

Share Button

පාලනයක් නොමැති වියදම සහ ඉතා අඩු බදු ආදායම හේතුවෙන් ලබන සැප්තැම්බර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකය අවපාතයකට මුහුණ දෙනු ඇතැයි එරට ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අගවයි. ඔවුන්ගේ අනාවැකි අනුව සැප්තැම්බර් මාසයේ මුල් භාගයේදී සිය අවශ්‍යතා වෙනුවෙන් නිසි වේලාවේදී මුදල් වෙන් කිරීම ෆෙඩරල් රජයට අපහසු වනු ඇත. ඒ අනුව රාජ්‍ය ණය සීමාව වැඩි කරගැනීම සඳහා කොංග්‍රස් සභාව සමග සාකච්ඡා ශක්තිමත් කරගැනීමට රජය කටයුතු කළ යුතු බව ඔවුහු පෙන්වා දෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *