බීමත් රියැදුරන් දෙදහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට

Share Button

දිවයින පුරා බිමත් රියැදුරන් අත්අඩංගුවට ගැනිමේ විශේෂ මෙහෙයුම ඉකුත්දා ආරම්භ කෙරිණි. ගෙවුණු පැය 24 තුල කළ එම මෙහෙයුමේදි බීමත් රියැදුරන් 263 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

ඒ අනුව ඉකුත් 05 වැනිදා සිට අද පෙරවරු 6.00 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගත් මුඵ බීමත් රියැදුරන් සංඛ්‍යාව 1763 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *