ආණ්ඩුවට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසභංග විවාදය ඇරඹේ

Share Button

පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා නොගැනිම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද දහවල් ආරම්භ විය. විවාදය ආරම්භ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් දැක්විය. මෙම විවාදය අද සහ හෙට පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *