අපනයන සීමා කිරීමට ජපානය ගත් තීරණය සාධාරණ නොවන බව දකුණු කොරියාව පවසයි

Share Button

අපනයන සීමා කිරීමට ජපානය ගත් තීරණය සාධාරණ නොවන බව දකුණු කොරියාව පවසයි. ඇතැම් අධි තාක්ෂණික ද්‍රව්‍ය සදහා අපනයන සීමා කර තිබේ. ජපානය ලෝක වෙලෙද සංවිධානයේ නීතිරීති උල්ලංගණය කර ඇති බවද දකුණු කොරියාව පවසයි. එල්ල වන චෝදනාවට ප්‍රතිචාර දක්වන ජපානය අවධාරණය කළේ අපනයන සීමා කිරීම වෙලෙද තහනමක් නොව ආරක්ෂක හේතුන් මත ගැනීමට සිදුවු තීරණයක් බවයි. තම රට ලෝක වෙලෙද සංවිධානයේ නීතිරීති සුරැකීම සදහා රැඳී සිටින බවද ජපානය වැඩිදුරටත් කියයි. ි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-27 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,319
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 597
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 76
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 712
මරණ සංඛ්‍යාව - 10