නූතන මානවයාගේ පැරණිතම පොසිල අප්‍රිකාවෙන් සොයා ගැනේ

Share Button

නුතන මානවයාගේ පැරණිතම පොසිල අප්‍රිකාවෙන් සොයා ගැනේ. මෙම පොසිල වසර දෙලක්ෂ දසදහසකට වඩා පැරණි බව විද්‍යාඥයෝ පවසති. හෝමෝ නියාන්ඩතාල් විශේෂයට අයත් පොසිලවල ඩීඑන් ඒ පරික්ෂණ ඉතා සුක්ෂමව සිදු කෙරේ. හමුවී ඇති පොසිල අතර ආදි මානවයකුගේ හිස් කබලක්ද වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *