රටේ ස්වෛරීභාවයට හා අනන්‍යතාවයට හානිවන කිසිදු ගිවිසුමකට රජය එළඹ නැතැයි අගමැතිතුමා අවධාරණය කරයි

Share Button

රටේ ස්වෛරීභාවයට හා අනන්‍යතාවයට හානිවන කිසිදු ගිවිසුමකට රජය එලඹ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කරයි . රජයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාස භංගය යෝජනාවලිය පිලිබද විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැත්විණ. එය අද දිනයේදීත් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිතුමා පැවසුවේ එවැනි ගිවිසුම් පසුගිය රජයන් අත්සන් තැබූවද වත්මන ්රජය ඊට සම්බන්ධ නොමැති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10