දරුවන්ගේ සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමේ දී සැලකිලිමත් වන්න

Share Button

භාවිතයට නුසුදුසු තත්ත්වයේ තිබූ කුඩා දරුවන්ගේ සනීපාරක්ෂක තුවා යලි වෙළදපොලේ අලෙවියට යැවීමේ ජාවාරමක තොරතුරු හෙලිව ඇතැයි පාරිබෝගික සේවා අධිකාරිය පවසයි.

එම සනිපාරක්ෂක තුවා අලෙවියට සකස් කල ස්ථානයක් කොළඹ ග්‍රූන්ඩ්පාස් හිදී පසුගියදා වැටලීමට හැකිවූ බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.

මේ හේතුවෙන් දරුවන්ගේ සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමේ දී නිසි ප්‍රමිතිය හා තත්ත්වයක් පිලිබද සැලකිලිමත් වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *