පාකිස්ථානයේ දුම්රිය දෙකක් එකීනෙක ගැටී දසදෙනෙකු මරුට – 85 කට තුවාල

Share Button

පාකිස්ථානයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටිමෙන් පුද්ගලයෝ දස දෙනෙක් මිය යති. තවත් 85 දෙනෙක් තුවාල ලබා සිටිති. අද පෙරවරුවේ මෙම අනතුර සිදුවිය. අගමැති ඉම්රාන් ඛාන් මහතා මියගිය අයගේ පවුල්වලට සිය සංවේගය පළකර ඇති අතර කඩිනමින් ඔවුන් වෙනුවෙන් සහන ලබාදෙන බවද කියා සිටි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10