මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියේ තවත් සැකකරුවන් 6 ක් රක්ෂිත බන්ධනාගාරයට

Share Button

පසුගියදා මාවනැල්ල නගරයේ හා ඒ අවට ප්‍රදේශවල බුදුපිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද නියෝග කළේය. සැකකරුවන් 12 දෙනෙකු මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 6 දෙනා ඇතුඵව මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 18 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *