ෆේස්බුක් ආයතනයට මිස කිසිදු ආණ්ඩුවකට ෆේස්බුක් ගිණුම් අවහිර කිරීමේ හැකියාවක් නැතැයි මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන මහතා අවධාරණය කරයි

Share Button

ෆේස්බුක් ආයතනයට මිස කිසිදු ආණ්ඩුවකට හෝ පුද්ගලයෙකුට පරිශීලකයින්ගේ ගිණුම් අවහිර කිරීමට හැකියාවක් නැතැයි මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන මහතා අවධාරණය කරයි. තම ෆේස්බුක් පිටුව ආණ්ඩුව විසින් ඉවත් කර ඇති බවට ඉරාජ් වීරරත්න නමැති ගායකයා මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගියදා සදහන් කළේය. කෙසේ වෙතත් නාලක ගුණවර්ධන මහතා සදහන් කරන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍යයේ කොන්දේසි කඩ කරන ඕනෑම අයෙකුට එරෙහිව එම ආයතනයේ පරිපාලනය මගින් ක්‍රියා කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *