ආර්ථික කටයුතු අමාත්‍යංශයෙන් උපාධිධාරීන් දාසය දහසකට පත්වීම්

Share Button

ආර්ථික කටයුතු අමාත්‍යංශයෙන් උපාධිදාරීන් දහසය දහසකට පත්වීම් ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල මහතා පවසයි. සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු අගෝස්තු පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම් ලබාදීමට සැලසුම් කර ඇතැයි හෙතෙම ජාතික ගුවන්විදුලියට ප්‍රකාශ කළේය. තනතුරු පන්දහසක් සදහා නිල පත්වීම් ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරේ. උපාධිදාරීන් පන්දහසකට 2016 වසරේ දී නව පත්වීම් රැසක් ලබා දුන් බවද අමාත්‍යවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-27 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,319
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 597
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 76
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 712
මරණ සංඛ්‍යාව - 10