ක්‍රිකට් ලෝක කුසලානයේ දෙවැනි අවසන් පුර්ව තරගය දැන්

Share Button

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඕස්ට්‍රේලියා සහ එංගලන්ත කණ්ඩායම් අතර දැන් එංගලන්තයේ බර්මින්හැම්හිදී පැවැත්වේ. තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49 අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 223 ක් ලබා ගත්තේය. නායක ඇරොන් පින්ච් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියේය. ස්ටීව් ස්මිත් ලකුණු 85 ක් රැස් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *