එන්ටර්ප්‍රයිසස් ශ්‍රි ලංකා වැඩසටහනින් ව්‍යාපාරිකයන්ට පොලි රහිත සහ අඩු පොළී ණය යෝජනා ක්‍රම රැසක්

Share Button

එන්ටර්ප්‍රයිසස් ශ්‍රි ලංකා වැඩසටහන මගින් ව්‍යවසායකයින්ට ව්‍යාපාර වැඩිදියුණු කරගැනිමට මෙන්ම රටට හා
සමාජයට සේවය කිරිමේ අවස්ථාව සැලසෙන බව භාණ්ඩාගාර නියෝ්ජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා පවසයි. මේ
යටතේ නව ව්‍යාපාරයක් ආරම්භ කිරිමට අපේක්ෂා කරන පිරිස් වලට මෙන්ම කුඩා පරිමාණ සහ මහ පරිමාණ
ව්‍යවසායකයින්ට ව්‍යාපාර දියුනු කර ගැනිමට අවස්ථාව උදා වේ . ඔවුන්ගේ අපනයන හැකියාව වර්ධනය කිරිම ද තවත්
අපේක්ෂාවකි. පොළි රහිතව සහ අඩු පොළි යටතේ රාජ්‍ය බැංකු මගින් ණය ලබා දේ. ඒ සදහා වෙනම කවුඵවක් රාජ්‍ය
බැංකුවල ආරම්භ කිරිමට කටයුතු යොදා තිබෙ. වැඩසටහන මගින් කාණ්ඩ ගණනාවක් යටතේ ණය පහසුකම් සැපයේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11