මොරගහකන්ද ජලාශ ව්‍යාපාරය යටතේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට පියවර

Share Button

මොරගහකන්ද ජලාශ ව්‍යාපාරය යටතේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට පියවර ගැනේ. ධීවරයින් 470 දෙනෙකු මේ වනවිට ජලාශය කේන්ද්‍ර කර ගෙන මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදී සිටින අතර බෝට්ටු සියයක් සහ අනිකුත් ධීවර ආම්පන්න රජය විසින් ඔවුන්ට ලබාදී ඇත. මොරගහකන්ද ජලාශයෙන් වසරකට මත්ස්‍ය මෙට්ට්‍රික් ටොන් 4700 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම අපේක්ෂාවයි. ජලාශය සදහා අවශ්‍ය මත්ස්‍ය පැටවුන් දඹුලුඔය මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයෙන් නිකුත් කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *