ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපෑ ගංවතුරින් පුද්ගලයන් ලක්ෂ හතරකට අධික පිරිසක් අවතැන්

Share Button

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපෑ ගංවතුරින් පුද්ගලයන් ලක්ෂ හතරකට අධික පිරිසක් අවතැන් වී සිටිති. එම ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 17 කට ගංවතුරින් දැඩි බලපෑම් එල්ල වී තිබේ. අරුනාචල් ප්‍රදේශ් හි වයස අවුරුදු 10ක ගැහැණු ළමයෙකු ගොඩනැගිල්ලකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. ඇසෑම් ප්‍රාන්ත බළධාරීන් පවසන්නේ බ්‍රහ්මපුත්‍ර ගංගාව ඇතුථ ගංග රැසක ජල මට්ටම් සිීග්‍රයෙන් ඉහළ යාම නිසා බොහෝ පිරිසක් නිවාස වලින් ඉවත් කිරීමට පියවර ගත් බවයි. ඔවුහු මේ වන විට සහන කදවුරු වල රදවනු ලැබ සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *