යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු පිළිබඳ සම්බන්ධිකාරක දිවයිනට

Share Button

යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු පිළිබඳ සම්බන්ධිකාරක ගිල්ස් ඩි කර්චොප් මහතා  දිවයිනට පැමිණෙයි. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සංචාරය කරන ඔහු එම රටවල ආරක්ෂාව තර කිරීමට ගන්නා ක්‍රියාමාර්ග සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වෙයි. ඔහු මෙම සංචාරයන් හිදී දේශපාලනඥයින් මෙන්ම ආරක්ෂක ප්‍රධානින්ද හමුවීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10